brand logo

ඉදිරියේදී 05 ශ්‍රේණියේ ශිෂ්‍යත්ව හා සා.පෙළ විභාග ප්‍රතිඵල වලට ශ්‍රේණි ලබා දෙන්නේ නැහැ

20 June 2019

05 ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගය සහ අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාග ප්‍රතිඵල ලබාදීමේදී ලකුණු ලබා දෙන නමුත් ලකුණු පදනම් කරගනිමින් ශ්‍රේණි ලබාදීමක් සිදු නොකරන බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා සඳහන් කරයි. ඒ අනුව දිවයිනෙන් පළමුවැනියා, දෙවැනියා සහ තෙවැනියා ආදි වශයෙන් සිසුන් වර්ග කිරීම යහපත් දෙයක් නොවන බව අකිල විරාජ් කාරියවසම් මහතා සඳහන් කළේය.
 

More News..