brand logo

ඉදිරියටත් කථානායක කරු ජයසූරියමලු

22 December 2019

ආණ්ඩුව ‘සුළුතර’ වීම හේතුකොටගෙන මෙවර නව ආණ්ඩුවට කථානායකවරයා අලුතින් පත්කරගැනීමට නොහැකිවීම ද විශේෂත්වයක්ව ඇත. යම් හෙයකින් ඔවුන් නව කථානායකවරයෙකු යෝජනා කර, ඒ වෙනුවෙන් වූ ඡන්ද විමසීමකට යාමට සිදුවුවහොත් කථානායකයා පත්කිරීමේ ඡන්ද විමසීමේදී ආණ්ඩුව යෝජනා කරන අපේක්ෂකයා පරාජය වීමට ඉඩ ඇත. එහෙයින් බොහෝදුරට මෙම පාර්ලිමේන්තුව විසුරුවා හරින තුරු, අලුත් ආණ්ඩුව යටතේත්, කථානායකවරයා වනු ඇත්තේ කරු ජයසූරියමය.
 

More News..