brand logo

ඉතිහාසයේ ප්‍රථම වතාවට ඩොලරය ගිය උඩක්

26 November 2018

ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල ඉතිහාසයේ වාර්තා වූ පහළම අගය අද (26) වාර්තා වුණා. ශ්‍රී ලංකා මහ බැංකුව සදහන් කළේ ඇමෙරිකානු ඩොලරයක විකුණුම් මිල අද රුපියල් 181යි ශත 54ක අගයක් වාර්තා කළ බවයි. ඇමෙරිකානු ඩොලරය ගැණුම් මිල රුපියල් 177යි ශත 59ක අගයක් වාර්තා කළ බවද මහ බැංකු වාර්තා සදහන් කළා.
 

More News..