brand logo

ඉතාලි පටවන ගුවන්තොට ජාවාරම නීතියේ රැහැනට

31 July 2020

ව්‍යාජ ලේඛන සකස් කර ඉතාලිය ඇතුළු රටවලට ශ්‍රමිකයන් යවන ජාවාරමක නියුතු කටුනායක ගුවන්තොටුපොළ නියෝජිතයන් පිරිසක් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කළ බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ කටුනායක ඒකකය පවසයි. මෙම ජාවාරම කලක සිට පවත්වාගෙන ගොස් ඇති බවට කරුණු අනාවරණය වී ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ කටුනායක ඒකකය පවසයි.
 

More News..