brand logo

ඉතාලියේ සිටි පැමිණි පිරිසක් පොලීසියෙන් සොයයි

23 March 2020

ඉතාලියේ සිට පැමිණ නිරෝධායනය නොවී සිටින පිරිසකගේ තොරතුරු පොලිස් මූලස්ථානය විසින් හෙළිකරගෙන ඇත. පොලිස් මාධ්‍ය කොට්ඨාශය නිවේදනයක් නිකුත් කරමින් මේ බව සඳහන් කරයි. ඔවුන් අතර කුඩා ළමුන් කීප දෙනෙක් ද සිටින බව පොලීසිය කියයි. එම පිරිසගේ ඡායාරූප පොලිසිය විසින් ඉදිරිපත් කර ඇති අතර ඔවුන් හඳුනා ගැනීම සඳහා මහජන සහාය පතයි. මෙම පිරිස ගැන තොරතුරු ඇත්නම් පහත දුරකථන අංක මඟින් දැනුම් දිය හැකියි. දුරකථන අංක 
  • 119
  • 071 8591 864
  • 011 2444 480
  • 011 2444 481
 

More News..