brand logo

ඉතාලියේ මරණ 22170ක් දක්වා ඉහළට

17 April 2020

කොවිඩ් 19 වෛරසය හේතුවෙන් ඉතාලියේ ඊයේ (16) දිනයේදී මරණ 525ක් වාර්තා වී ඇත. ඒ අනුව ඉතාලියේ සමස්ත මරණ සංඛ්‍යාව 22,170 දක්වා ඉහළ ගොස් ඇත. මේ වන විට ආසාදිතයන් 168,000කට වැඩි පිරිසක් හඳුනාගෙන තිබේ
 

More News..