brand logo

ඇසළ පෙරහැර ගැන ජනපති සමග සාකච්ඡාවක්

06 June 2020

මෙවර  මහනුවර ඇසළ පෙරහැර පැවැත්විම සම්බන්ධයෙන් වන සාකච්ඡාවක් ලබන 12 වනදා පැවැත්වෙන බව බස්නායකවරුන්ගේ සංගමය පවසයි. එහි සභාපති නීතිඥ ගයාන් හීන්කෙන්ද මහතා සඳහන් කළේ, එම සාකච්ඡාවෙන් පසු ඇසළ පෙරහැර පැවැත්විම සම්බන්ධයෙන් වන අවසන් තීරණය ජනාධිපතිවරයා සමඟ සාකච්ඡා කිරිමට කටයුතු කරන බවයි.
 

More News..