brand logo

ඇවන්ගාඩ් සභාපති නිශ්ශංක ඇතුළු 8ක් අත්අඩංගුවට ගන්න නීතිපතිගෙන් උපදෙස්

05 July 2019

ඇවන්ගාඩ් මෙරිටයිම් සමාගමේ සභාපති නිශ්ශංක යාපා සේනාධිපති ඇතුළු 8 දෙනෙකු අත්අඩංගුවට ගන්නා ලෙස නීතිපති විසින් වැඩබලන පොලිස්පතිවරයාට විසින් උපදෙස් ලබා දී තිබේ. නිශ්ශංක යාපා සේනාධිපති ඊයේ (04) රටින් පිටව ගොස් ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් නීතිපති දෙපාර්තමේන්තුව වෙත දන්වා ඇතැයි නීතිපතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරිනිය වන රජයේ අධිනීතිඥ නිශාරා ජයරත්න මහත්මිය පවසයි.
 

More News..