ඇලෝසියස් පැය 3ක් අල්ලස් කොමිසමේ
12 February 2019
ඇලෝසියස් පැය 3ක් අල්ලස් කොමිසමේ
12 February 2019
පර්පචුවෙල් ට්‍රෙෂරීස් සමාගමේ හිමිකරු අර්ජුන් ඇලෝසියස් මහතා අද අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව වෙත පැමිණ තිබෙනවා.
ඒ ප්‍රකාශයක් ලබාදීම සදහායි.
පැය 3කට ආසන්න කාලයක් අල්ලස් කොමිසම හමුවේ ඔහු ප්‍රකාශයක් ලබාදීමෙන් අනතුරුව ඉන් පිටව ගොස් තිබෙනවා.