brand logo

ඇල්ල - වැල්ලවාය මාර්ගය තාවකාලිකව වසා දැමේ

25 October 2019

ඇල්ල ,වැල්ලවාය මාර්ගයට නාය යෑම නිසා මාර්ගයට ගල් කඩා වැටීම හේතුවෙන් තාවකාලිකව වසා දැමූ බව බදුල්ල දිස්ත්‍රික් ලේකම් දමයන්ති පරණගම මහත්මිය සඳහන් කළේය.
 

More News..