brand logo

ඇල්පිටිය ප්‍රාදේශීය සභාවේ තැපැල් ඡන්ද විමසීම සැප්. 27

13 September 2019

ඇල්පිටිය ප්‍රාදේශීය සභාවේ තැපැල් ඡන්ද විමසීම ලබන 27 වන දා සිදු කරන බව මැතිවරණ කොමිසම පවසයි. එම කොමිසම සදහන් කළේ ඇල්පිටිය ප්‍රාදේශීය සභාවේ තැපැල් ඡන්ද විමසීමට අදාළ තැපැල් ඡන්ද පත්‍රිකා මේ වන විට ගාල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයට භාර දී ඇති බවයි. මේ අතර ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණය සඳහා රාජ්‍ය සේවකයින්ගේ තැපැල් ඡන්ද අයැදුම්පත් භාර ගැනීම අදින් අවසන් වේ.
 

More News..