brand logo

ඇමෙරිකාව ශ්‍රී ලංකාවටත් සංචාරක සීමා පනවයි

25 May 2021

ඇමෙරිකා එක්සත් ජනපදය ශ්‍රී ලංකාව සදහා සංචාරක සීමා පනවා තිබේ. ‌මේ වන විට මෙරට තුළ පවතින කොවිඩ් වෛරස ව්‍යාප්තිය සැලකිල්ලට ගනිමින් ඇමෙරිකා එක්සත් ජනපදය ඊයේ සිට අදාළ උපදේශ මාලාවන් නිකුත් කළේය. ඇමෙරිකාව එරට සංචාරකයන් සදහා කළ දැනුම් පහත ඇති ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානාපති කාර්යාලයේ නිල වෙබ් අඩවියෙන් දැක ගත හැකි වේ. ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානාපති කාර්යාලයේ නිල වෙබ් අඩවියට පිවිසෙන්න මෙතනින්....
 

More News..