brand logo

ඇමෙරිකාවේ කොරෝනා මරණ හාරදහස ඉක්මවයි

01 April 2020

කොරෝනා (COVID-19) වෛරසය ආසාදනයවීමෙන් ඇමෙරිකාව තුළ මියගිය ආසාදිතයින්ගේ සංඛ්‍යාව 4056 දක්වා ඉහළ ගොස් තිබේ. එරට මාධ්‍ය වාර්තා කළේ මේ වන විට ඇමෙරිකාවෙන් ආසාදිතයින් 188,592ක් වාර්තා වන බවයි. එම ආසාදිතයින්ගෙන් 4,576ක් අසාද්‍ය තත්ත්වයේ පසුවන බව ඇමෙරිකානු මාධ්‍ය වාර්තා සදහන් කරයි. මේ වන විට ඇමෙරිකාවේ සුවය ලැබූ ආසාදිතයින් සංඛ්‍යාව 7,521ක් වේ.
 

More News..