brand logo

ඇමෙරිකාවට ICCයේ සාමාජිකත්වය යළි හිමිවෙයි

09 January 2019

ඇමෙරිකා එක්සත් ජනපදයට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ සාමාජිකත්වය හිමිවී තිබෙනවා. එරට ක්‍රිකට් ආයතනය විසින් කළ ඉල්ලීමකට අනුවයි ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ සාමාජිකත්වය හිමිවී තිබෙන්නේ. ඇමරිකාවට මෙලෙස ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ සාමාජිකත්වය හිමි වන්නේ එහි 105 වන සාමාජිකයා ලෙසයි. ඇමරිකාවට අයි.සී.සී. සාමාජිකත්වය පසුගිය 2017 වසරේ ජුනි මාසය දක්වා තිබූ අතර පසුව එය අහිමි වූයේ ඔවුන්ගේ සහභාගීත්වයේ පැවති දුර්වලතා හේතුවෙන් බවයි අයි.සී.සී.ය සදහන් කරන්නේ.
 

More News..