brand logo

ඇමැති මණ්ඩලය වෙනස් වුනේ මෙහමයි

16 August 2021

නාමල්ට තවත් ඇමතිකමක් අද (16) පෙරවරුවේ සිදුවූ  කැබිනට් සංශෝධනයේදී අමාත්‍ය ධුර කීපයක් වෙනස් විය. ඒ අනුව අධ්‍යාපන අමාත්‍යංශය - දිනේෂ් ගුණවර්ධන මහතාටත් විදුලිබල අමාත්‍යංශය - ගාමිණි ලොකුගේ මහතාටත් ජනමාධ්‍ය අමාත්‍යංශය- ඩලස් අලහප්පෙරුම මහතාටත් ප්‍රවාහන අමාත්‍යංශය- පවිත්‍රා වන්නිආරච්චි මහත්මියටත් විදේශ කටයුතු අමාත්‍යංශය- ජී. එල් පීරිස් මහතාටත් සෞඛ්‍ය අමාත්‍යංශය - කෙහෙළිය රඹුක්වැල්ල මහතාටත් ලබා දී ඇති  අතර නාමල් රාජපක්ෂ මහතාට - තරුණ කටයුතු හා ක්‍රීඩා අමාත්‍ය ධුරයට අමතරව සංවර්ධන සම්බන්ධීකරණ අධීක්ෂණ අමාත්‍ය ධුරයත් පිරිනමා ඇත.
 

More News..