brand logo

ඇමති රිෂාඩ්ට එරෙහි විශ්වාසභංග යෝජනාව විවාදයට ගැනීමට දින නියම වෙයි

23 May 2019

අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාට එරෙහි විශ්වාසභංගය විවාදයට ගැනීම සදහා දින නියම වෙයි. ඒ, අනුව ජූනි මස 18 සහ 19 යන දින දෙක තුළ විවාදයට ගැනීමට නියමිතයි. මීට සුළු වේලාවකට පෙර පාර්ලිමේන්තු සැසියේදී සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා මේ බව සදහන් කළේය.
 

More News..