brand logo

ඇමති මංගල පත් කළ ලිට්‍රෝ අධ්‍යක්ෂ මණ්ඩලයේ කටයුතු වළක්වාලමින් අතුරු තහනමක්

15 May 2019

මුදල් ඇමති මංගල සමරවීර විසින් ලිට්රෝ ගෑස් සමාගමට ඊයේ (14) පත් කළ අධ්‍යක්ෂක මණ්ඩලයේ කටයුතු වළක්වාලමින් කොළඹ වාණිජ මහාධිකරණය අතුරු තහනමක් පනවා තිබේ. එම සමාගමේ හිටපු අධ්‍යක්ෂවරු සිව් දෙනෙකු විසින් ඉදිරිපත් කළ පෙත්සමක් විභාග කළ කොළඹ වාණිජ මහාධිකරණ විනිසුරු ආර්.ගූරුසිංහ මහතා විසින් මෙම නියෝගය කරනු ලැබීය.
 

More News..