brand logo

ඇමති බන්දුලට තවත් තනතුරක්

23 May 2022

කැබිනට් ප්‍රකාශක සහ සමකැබිනට් ප්‍රකාශකවරුන් පත්කෙරේ

නව කැබිනට් මණ්ඩලයේ කැබිනට් ප්‍රකාශකවරයෙක් සහ සම කැබිනට් ප්‍රකාශකවරුන් තිදෙනෙක් අද (23) පත්කර තිබේ. ඒ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසිනි. කැබිනට් ප්‍රකාශක ලෙස ජනමාධ්‍ය, ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන නම් කර තිබේ. සමකැබිනට් ප්‍රකාශකවරුන් ලෙස කෘෂිකර්ම, වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර, කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර සහ විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පත්කර තිබේ.
 

More News..