brand logo

ඇමති නිමල් නිලධාරීන්ට දෙහි කපයි

11 September 2020

  පළමුව, කම්කරු දෙපාර්තමේන්තුව ඵලදායිතාව පිළිබඳ ඉගෙන ගෙන අනතුරුව එය ක්‍රයාත්මක කර ආදර්ශයක් ලබාදිය යුතු බව අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසනවා. අමාත්‍යවරයා මේ බව කියා සිටියේ කම්කරු මහලේකම් කාර්යාලයේ නිරීක්ෂණයක නිරතවන අතර තුරයි. ඒ ඊයේ (10) පෙරවරුවේ එම කාර්යාලය වෙත පැමිණි අවස්ථාවේ දී යි. සේවාවන් ලබාගැනීමට පැමිණෙන මහජනයාට රාජකාරි කරන නිලධාරින්ට යහපත් සේවා පරිසරයක් කම්කරු දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලයේ බොහෝ අංශවල ⁣නොමැති බව මෙහිදී අමාත්‍යවරයා හඳුනාගෙන තිබෙනවා. මහල් දහයකින් යුක්ත කම්කරු මහලේකම් කාර්යාලයේ සෑම මහලක්ම නිරීක්ෂණය කළ අමාත්‍යවරයා පැමිණි මහජනයා සමඟ ද අදහස් හුවමාරු කරගත් බව වාර්තා වනවා.
 

More News..