brand logo

ඇමති දිනේෂ් අකුරු කියාදුන් ගුරුවරයා මුණගැසීමට කල්ආරු යයි

02 January 2020

විදේශ සබඳතා සහ නිපුණතා සංවර්ධන, රැකීරක්ෂා හා කම්කරු සබඳතා අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පසුගිය දිනෙක කොළඹ රාජකීය විද්‍යාලයේදී තමන්ට ඉගෙනීම් කටයුතු කළ පන්ති භාර ගුරුවරයෙකු මුණ ගැනීමට ගොස් තිබේ. ඒ මඩකළපුව කල්ලාරු හි ජීවත්වන ශිවලිංගම් නමැති ගුරු පියාණන්ව මුණ ගැසීමටය. 1960 වසරේදී කොළඹ රාජකීය විද්‍යාලයේ ඉගෙන්වීම් ශිවලිංගම් නමැති ගුරුවරයා විසින් දිනේෂ් ගුණවර්ධනට ගුරුහරුකම් කියා දුන් බව සිහිපත් කළේ මේ ආකාරයටයි...   https://twitter.com/DCRGunawardena/status/1212046708558839808
 

More News..