brand logo

ඇමති දයා ගමගේට එරෙහිව සමෘද්ධි නිලධාරීන් පාරට බහි

20 September 2019

බත්තරමුල්ල පාර්ලිමේන්තු මාර්ගය ආශ්‍රිත සමස්ත ලංකා සමෘද්ධි කළමනාකරුවන්ගේ සංගමය විසින් පවත්වනු ලබන විරෝධතාවක් හේතුවෙන් මේ වන විට දැඩි රථ වාහන තදබදයක් හට ගෙන ඇත. සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් සමන් බණ්ඩාර මහතා සහ අමාත්‍ය දයා ගමගේ මහතා සමෘද්ධි ව්‍යාපාරයට මෙන්ම දෙපාර්තමේන්තු නිලධාරීන්ට කරනු ලබන හානියට එරෙහිව විරෝධතාවයේ නිරත වන බව සමස්ත ලංකා සමෘද්ධි කළමනාකරුවන්ගේ සංගමය සඳහන් කරයි.
 

More News..