brand logo

ඇමති ආරුමුගම් තොණ්ඩමන් අභාවප්‍රාප්ත වෙයි

26 May 2020

ලංකා කම්කරු කොංග්‍රසයේ නායක අමාත්‍ය ආරුමුගම් තොණ්ඩමන් මහතා අභාවප්‍රාප්ත වී තිඛේ. තලංගම රෝහලේ ප්‍රකාශකයෙකු සඳහන් කළේ හෘදයාබාධයක් හේතුවෙන් තොන්ඩමන් මහතා රෝහලට ඇතුලත් කළ බවයි.
 

More News..