brand logo

ඇඳිරි නීති බලපත්‍රයක් අවශ්‍ය නම් කතා කිරීමට දුරකථන අංක

04 October 2020

කොවිඩ් අසාදිත කාන්තාව වාර්තා වීමත් සමග බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා මිනුවන්ගොඩ සහ දිවුලපිටිය ප්‍රදේශවල අද නිරීක්ෂණ චාර්කාවකට එක්වුණා. ඒ, එම ප්‍රදේශයේ පවතින තත්ත්වය පිළිබදව සොයාබැලීම සඳහායි. මෙහිදී ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා සදහන් කළේ කිසියම් පුද්ගලයෙකුට ඇඳිරි නීති බලපත්‍රයක් අවශ්‍ය වන්නේ නම් 071 85 91 617 හෝ 071 85 91 628 යන දුරකථන අංකවලට ඇමතුමක් ලබාදෙන ලෙසයි.
 

More News..