brand logo

ඇඳිරි නීතිය රකින්න ඉන්දුනීසියාවේ ගමකට වෙස්වලා ගත් භූතයින්

13 April 2020

ඉන්දුනීසියාවේ ජාවාහී ගම්මානයක කොරෝනා ව්‍යාප්තිය වැළැක්වීමට ජනතාව නිවෙස් තුලම රඳවා තැබීමට විශේෂ පියවරග් ගෙන තිඛේ. ඒ භූතයන් ලෙස වෙස්වලාගත් පුද්ගලයින් රාත්‍රි කාලය පුරා මෙම ගම්මානය තුල සැරිසැරිමට සලස්වමින්. ගම්වැසියන් නිවෙස් තුලින් බැහැරවීම වැළැක්වීම මෙහි අරමුණ වී ඇත. මෙම ගම්වැසියන් අතර භූතයින් පිළිබද දැඩි විස්වාසයක් පවතින බැවින් ගම්මානය තුල භූතයන් සැරිසැරීමත් සමග ජනතාව නිවෙස්වලින් බැහැර වීම අඩුවී තිඛේ.
 

More News..