brand logo

ඇඳිරි නීතිය තිබුණත් ඉන්ධන පිරවුම්හල් තුනක් විවෘතයි

29 October 2020

නිරෝධායන ඇඳිරි නීතිය ක්‍රියාත්මක වුවද ඉන්ධන පිරවුම්හල් විවෘතව තැබීමට පියවර ගන්නා බව ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසයි. එක් පොලිස් බල ප්‍රදේශයකට ඉන්ධන පිරවුම්හල් 3ක් විවෘතව තැබීමට පියවර ගන්නා බව ඛනිජ තෙල් සංස්ථාවේ සභාපති සුමිත් විජේසිංහ මහතා සදහන් කරයි. රාජ්‍ය සේවා බාධාවකින් තොරව පවත්වාගෙන යාම සදහා රාජ්‍ය පරිපාලන අමාත්‍යංශය විසින් චක්‍රලේඛනයක් නිකුත් කර ඇති අතර, ඒ අනුව ඛනිජ තෙල් නීතිගත සංස්ථාව මෙම පියවර ගෙන ඇත.
 

More News..