brand logo

ඇඳිරි නීතිය වෙලාවේ සිරිපාදේ යන්න ගිය ප්‍රා සභා සභපති අත්අඩංගුවට

03 May 2020

ඇඳිරි නීතිය උල්ලංගනය කළ අකුරැස්ස ප්‍රාදේශිය සභාවේ සභාපතිවරයා ඇතුලු 4 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිඛේ. පොලිසිය පැවසුවේ ප්‍රාදේශිය සභා සභාපතිවරයා ඇඳිරි නීති බලපත්‍රයක් නොමැතිබව ශ්‍රී පාදය බලා යමාට පැමිණ ඇති බවයි.
 

More News..