brand logo

ඇඳිරි නීතිය ක්‍රියාත්මක ප්‍රදේශවල සේවකයින්ට නිවේදනයක්

06 October 2020

  දිවුලපිටිය, මිනුවන්ගොඩ සහ වේයන්ගොඩ පොලිස් බල ප්‍රදේශවලට බලපාන ලෙස මේවන විට නිරෝධායන ඇඳිරි නීතිය ක්‍රියාත්මකවේ. එම පොලිස් බල ප්‍රදේශවල පිහිටා තිබෙන කර්මාන්ත ශාලා ආදියෙහි සේවය කරන සේවක - සේවිකාවන් දැනටමත් නවාතැන්ගෙක සිටින ස්ථානයන්හිම රැදී සිටිය යුතු බව පොලිස් මූලස්ථානය නිවේදනය කරනවා. එම කර්මාන්තශාලාවන්හී කළමනාකාරීත්වය විසින් එම සේවක - සේවිකාවන් ඔවුන්ගේ ගම් ප්‍රදේශවෙත පිටත්කර හැරීමෙන් වැළකිය යුතු බවද වැඩි දුරටත් සඳහන් කරනවා.
 

More News..