brand logo

ඇඳිරි නීතිය කඩපු 1443කට අද වෙච්ච දේ (වීඩියෝ)

31 August 2021

නීතියට අවනත නොවන අයට පොලිසියෙන් පණිවිඩයක්

බස්නාහිර පළාත තුළ ඊයේ(30) උදැසන 6 සිට සවස 6 දක්වා පොලිස් නිලධාරීන් 332ක් යොදාගෙන කළ විශේෂ මෙහෙයුම් වලදී වාහන 5368ක් හා පුද්ගලයින් 7972ක් පමණ පරීක්ෂා කර තිබෙනවා. මෙහිදී ඇදිරිනීතිය කඩ කරමින් මහා මාර්ගයේ ගමන් කිරීමට පැමිණි පුද්ගලයින් පිළිබඳ පොලිස් මාධ්‍ය අධ්‍යක්ෂ, පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී, නීතිඥ, නිහාල් තල්දුව මහතා දැක් වූ අදහස් පහත වීඩියෝවෙන් බලන්න..... https://youtu.be/MPGr_eriwvs
 

More News..