brand logo

ඇඳිරි නීතිය කඩකළ පුද්ගලයින් 3296ක් අත්අඩංගුවට

26 March 2020

පසුගිය 20වනදා සවස 06.00 සිට අද (26) පස්වරු 2.00 දක්වා කාලය තුළ ඇඳිරි නීතිය කඩකළ පුද්ගලයින් 3296 දෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. පොලීසිය සදහන් කළේ එම කාලය තුළ රථවාහන 794 ක් ද පොලිස් භාරයට ගත් බවයි. අද දහවල් 12.00 සිට පස්වරු 6.00 දක්වා තුළ පමණක් පුද්ගලයින් 158ක් දෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලීසිය සදහන් කළේය.
 

More News..