brand logo

ඇඳිරි නීතිය උල්ලංඝනය කර 42,101ක් අත්අඩංගුවට

30 April 2020

අද (30) උදෑසන 6න් අවසන් වූ ගතවූ පැය 24ක කාලය තුළ ඇඳිරි නීතිය උල්ලංඝනය කළ පුද්ගලයින් 544 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙන අතර වාහන 141 ක් පොලිස් භාරයට ගෙන ඇත. ඇඳිරි නීතිය උල්ලංඝනය සම්බන්ධයෙන් මෙතෙක් අත්අඩංගුවට පත්වූ සමස්ත පුද්ගලයින් ගණන 42,101ක් වන අතර සමස්ත වාහන ගණන 10,860ක් වේ.
 

More News..