brand logo

ඇඳිරි නීතිය උල්ලංඝණය කළ පුද්ගලයින් 3076ක් අත්අඩංගුවට

26 March 2020

පසුගිය සිකුරාදා(20) සවස 06.00 සිට අද (26) අදෑසන 06.00 දක්වා කාල සීමාව තුල ඇඳිරි නීතිය උල්ලංඝණය කළ පුද්ගලයින් 3076 දෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. රථවාහන 771ක් පොලිස් භාරයට ගත් බව පොලිස් මාධ්‍ය කොට්ඨාශය සදහන් කළේය. අද උදැසනින් අවසන් වු පැය 24 තුළ පුද්ගලයින් 394  දෙනෙකුත් රථවාහන 65ක් පොලිස් භාරයට ගෙනඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාශය සදහන් කරයි.
 

More News..