brand logo

ඇඳිරිය නොතකා මත්පැන් සාදයක් දාලා

05 November 2020

නිරෝධායනය ඇඳිරි නීතිය තදින්ම බලපැවැත්වෙන ජා-ඇල - සුදුවැල්ල ප්‍රදේශයේ නිවසක මත්පැන් පානය කරමින් සිටි පුද්ගලයින් 8 දෙනෙකු ඊයේ(04) රාත්‍රියේ අත්අඩංගුවට ගෙන තිබේ. ඔවුන් අද(05) අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට කටයුතු කරන බව ජා-ඇල පොලීසියේ උසස් නිලධාරියෙකු සඳහන් කර ඇත.
 

More News..