brand logo

ඇඳිරිනීතිය අතරේ සැමියගෙන් ගුටි කෑ 25 දෙනෙක් රෝහලේ

27 March 2020

ඇඳිරිනීතිය ක්‍රියාත්මක වූ පසුගිය දින පහ තුළ ගෘහස්ත ප්‍රචණ්ඩත්වයට ලක් වූ කාන්තාවන් 25 දෙනකු කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇත. ඇඳිරිනීතිය ක්‍රියාත්මක වීමත් සමග මත්ද්‍රව්‍ය සොයා ගැනීමට නොහැකි වීම නිසා උරණ වූ සැමියන් තමන්ට පහර දුන් බව රෝහල්ගත වූ බොහෝ කාන්තාවන් පවසා තිබේ. මෙලෙස රෝහල්ගත වූ කාන්තාවන් සියලු දෙනා කොළඹ දිස්ත්‍රික්කයේ වීමද විශේෂත්වයකි.   උදයජීව ඒකනායක
 

More News..