brand logo

ඇන්ජි මහේලට ස්තූති කරයි

21 December 2018

නවසීලන්ත කණ්ඩායම සමග පැවැති පළමු ටෙස්ට් තරගයේදි පිත්තෙන් දස්කම් දැක්වූ ඇන්ජලෝ මැතිව්ස්ට සහ කුසල් මෙන්ඩිස් පිළිබදව ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු නායක මහේල ජයවර්ධන විසින් ට්විටර් සටහනක් තබා තිබෙනවා. එහි මහේල සදහන් කර ඇත්තේ, මැතිව්ස් සහ මෙන්ඩිස්ගේ උත්සාහය ඉතාමත් ප්‍රබල බවයි. දැඩි පීඩනයක් යටතේ ඔවුන් සිය දක්ෂතාවය පෙන්නුම් කළ බවත්, එය ඉදිරියටත් රදවාගන්නා ලෙස මහේල ජයවර්ධන ට්විටර් පණිවුඩයේ සදහන් කර තිබෙනවා. මහේල ජයවර්ධන සටහන් කළ එම ට්විටර් පණිවුඩයට ඇන්ජලෝ මැතිව්ස් සහ කුසල් මෙන්ඩිස් සිය ස්තූතිය ට්විටර් පණිවුඩයකින් පලකර තිබෙනවා.
 

More News..