brand logo

ඇන්ජලෝ වෙනුවට සධීර කණ්ඩායමට

31 December 2018

නවසීලන්තයේ සංචාරයේ එක්දින සහ පන්දුවාර 20 තරග සදහා සධීර සමරවික්‍රම කණ්ඩායමට කැඳවා තිබෙනවා. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සදහන් කළේ ඇන්ජලෝ මැතිව්ස් ආබාධයකට ලක්වීම හේතුවෙන් මෙම තීරණය ගත් බවයි. නවසීලන්ත සංචාරයේ දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේ අවසන් දිනයේදී තරගය අතරතුර මැතිව්ස් ආබාධයකට ලක්වුණා. මේ හේතුවෙන් ඇන්ජලෝ මැතිව්ස් මාස 4ක කාලයක් විවේකගන්වා තිබෙනවා.
 

More News..