brand logo

ඇදිරි නීතිය දිගටම ක්‍රියාත්මක කරන්න තීන්දු කරයි

26 September 2021

රට අරින්න ගත්තු තීරණේ එක්ක ගත්තු අනිත් තීරණ

ඔක්තෝම්බර් පළමුවැනිදා සිට රට විවෘත කළද සීමාවන් රැසක් ක්‍රියාත්මක කිරීම කෙරෙහි අවධානය යොමුව තිබේ. පෙර පරිදිම රාත්‍රී 10 සිට පසුදා අලුයම 4 දක්වා නිරෝධායන ඇදැරි නීතිය පැනවීම මේ අනුව දිගටම සිදු වනු ඇත. 1 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි නව සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාවක්ද නිකුත් කිරීමට නියමිත අතර විවහා මංගල උත්සව, අවමගල්‍ය උත්සව සහ ජනතාව එක්විය හැකි ක්‍රියා කාරකම් රැසකට ඉන් දැඩි සීමා පැනවෙනු ඇත.
 

More News..