brand logo

ඇදිරි නීතිය කඩකළ පුද්ගලයින් 4018 ක් අත්අඩංගුවට

27 March 2020

ඇඳිරි නීතිය කඩකළ පුද්ගලයින් 4018 දෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. පොලීසිය සදහන් කළේ එම කාලය තුළ රථවාහන 1033  ක් ද පොලිස් භාරයට ගත් බවයි.
 

More News..