brand logo

ඇඟලුම් සේවකයන් ඇසුරු කළ සියල්ලන් PCR කළ යුතුයි

10 October 2020

සැප්තැම්බර් 23 වැනිදායින් පසුව මිනුවන්ගොඩ ඇඟලුම් කර්මාන්තශාලාවේ සේවයේ නියුතු කිසියම් පුද්ගලයෙක් ඇසුරු කළ හෝ සබඳතා පැවැත්වූ සියලුදෙනා අනිවාර්යෙන් PCR පරීක්ෂණ සඳහා යොමුවිය යුතු බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි. එම ඇඟලුම් කර්මාන්ත ශාලාව ආශ්‍රිතව හටගත් කොවිඩ් පොකුර 1083ක් දක්වා ඉහළ ගොස් තිබේ. එහි බොහෝ සේවකයින් මේ වනවිට PCR පරීක්ෂණ සඳහා මුහුණ දී තිබේ.
 

More News..