brand logo

ඇඟලුම් කම්හලෙන් වාර්තා වූ කොවිඩ් රෝගීන් සංඛ්‍යාව ඉහලට

06 October 2020

අද දින මිනුවන්ගොඩ බ්‍රෑන්ඩ්ක්ස් ඇඟලුම් කම්හලෙන් වාර්තා වූ කොවිඩ් රෝගීන් සංඛ්‍යාව 729ක් දක්වා ඉහල ගොස් ඇත. මේ බව PCR පරීක්ෂණ මගින් තහවුරු කර ඇත.    
 

More News..