brand logo

ඇඟලුම් ආයතනයේ තවත් 246කට කොවිඩ්

06 October 2020

කොවිඩ් ආසාදිත කාන්තාව සේවය කළ ඇඟලුම් ආයතනයේ තවත් සේවිකාවන් 246 දෙනෙකුට කොවිඩ් ආසාදිත බව තහවුරු වී ඇතැයි යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
ඒ අනුව මිනුවන්ගොඩින් හඳුනාගැණුනු නවතම කොවිඩ් නියැදියේ මේ වනවිට හඳුනාගෙන ඇති සමස්ථ කොවිඩ් ආසාදිතයින් ගණන 569කි.
.
 

More News..