brand logo

Update:ඇඟලුම් ආයතනයේ තවත් 13කට කොරෝනා

05 October 2020

Update: මිනුවන්ගොඩ ඇඟලුම් ආයතනයේ සේවය කරන තවත් 13 දෙනෙකුට කොවිඩ්-19 ආසාදනය වී ඇතැයි අද(05) පස්වරුවේ තහවුරු වූ බව රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් නාලක කළුවැව මහතා පවසයි. එම නියැදියෙන් මෙතෙක් හඳුනාගෙන ඇති ආසාදිතයන් ගණන 101 කි. ------------------------------------------------------------------------------ ඇඟලුම් ආයතනයේ තවත් 10කට කොරෝනා   මිනුවන්ගොඩ ඇඟලුම් ආයතනයේ සේවය කරන තවත් 10 දෙනෙකුට කොවිඩ්-19 ආසාදනය වී ඇතැයි අද(05) පස්වරුවේ තහවුරු වූ බව බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි. එම නියැදියෙන් මෙතෙක් හඳුනාගෙන ඇති ආසාදිතයන් ගණන 90 කි.
 

More News..