brand logo

ඇඟලුම් ආයතනයක 25කට කොවිඩ්

20 January 2021

මාතලේ නාඋල ප්‍රදේශයේ ඇඟලුම් ආයතනයකින් කොවිඩ්-19 ආසාදිතයින් 25 දෙනෙකු හඳුනා ගෙන ඇත. ආසාදිතයින් හඳුනාගැනීමත් සමඟ එම ඇඟලුම් ආයතනය තාවකාලිකව වසාදැමූ බව ප්‍රදේශය භාර මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු සඳහන් කළහ. PCR පරීක්ෂණ 300ක් පමණ සිදු කර එම ආසාදිතයින් හඳුනාගෙන ඇති බව වාර්තා වේ.
 

More News..