brand logo

ආසාදිත 774ක් සුවය ලබයි

19 January 2021

  අද (19) දිනයේ ආසාදිතයන් 774ක් පුර්ණ සුවය ලබා තිබෙන අතර මේ අනුව සුවය ලැබූ ගණන 46,000 ඉක්මවා ගොස් තිබේ. සෞඛය අංශ සඳහන් කරන්නේ මෙරට සුව වූ සමස්ත ආසාදිතයන් ගණන 46,594ක් වන බවයි.
 

More News..