brand logo

සුවය ලැබූවන් 118,322ක් දක්වා ඉහලට

16 May 2021

කොවිඩ් ආසදිත රෝහල්ගතව ප්‍රතිකාර ලැබූ රෝගීන් 1,102ක් අද (16) සුවයලබා රෝහල් වලින් පිටව ගොස් තිබෙන බව සෞඛ්‍ය අංශ සඳහන් කරයි. මේ අනුව සුවය ලැබූ සමසත ආසාදිත පිරිස 118,322ක් දක්වා ඉහල ගොස් තිබෙන බව සෞඛ්‍ය අමාත්‍යංශය සඳහන් කර ඇත.
 

More News..