brand logo

ආසාදිතයෝ 369ක්

26 January 2021

    කොවිඩ් වෛරසය ආසාදිත පුද්ගලයන් 369 දෙනෙකු අද (26) දිනයේ අලුතින් හඳුනාගෙන ඇති බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කරනවා. මේ අනුව මෙරට සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 59,535ක් දක්වා ඉහල ගොස් ඇත.
 

More News..