brand logo

ආසාදිතයින් 93,690 දක්වා ඉහළට

06 April 2021

කොවිඩ් ආසාදිතයින් 95 දෙනෙකු අද (06) අලුතින් හඳුනාගත් බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කරයි. මේ අනුව මෙරට සමස්ත කොවිඩ්-19 ආසාදිතයින් සංඛ්‍යාව 93,690 දක්වා ඉහළ ගොස් තිබෙන අතර සුව වූ පිරිස 90,708 ක් වේ. ඒ අනුව තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබන ආසාදිතයින් ගණන 2396 දෙනෙකි.
 

More News..