brand logo

ආසාදිතයින් 882ක් සුවයි

31 January 2021

    අද (31) දිනයේ කොවිඩ් ආසාදිත 882ක් සුවය ලබා ඇති අතර සුවය ලැබූ සමස්තය 57,000 ඉක්මවා ගොස් තිබේ. වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරන්නේ මේ වන විට සුවය ලැබූ සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 57,159 දෙනෙකු බවයි. මේ වන විට හඳුනා ගත් ආසාදිතයන් ගණන 63,293 වන අතර ඉන් 5,821 දෙනෙකු තව දුරටත් නේවාසිකව ප්‍රතිකාර ලබනවා. එසේම මරණ ගණන 313ක් බවට පත්ව තිබේ.
 

More News..