brand logo

ආසාදිතයින් 471ක් සුවය ලබයි

25 November 2021

සුවය ලැබූ ආසාදිතයින් ගණන 528,000 ඉක්මවයි

කොවිඩ් ආසාදනය වූ 471දෙනෙකු අද (24) දිනයේ පූර්ණ සුවය ලබා රෝහල් වලින් පිටව ගොස් ඇතැයි වසංගත රෝග විද්‍යා ඒකකය පවසයි. ඒ අනුව මෙරට තුළ සුවය ලැබූ සමස්ත ආසාදිතයින් ගණන 528,400ක් ලෙස ඉහළ ගොස් තිබේ.  
 

More News..