brand logo

ආසාදිතයින් 225දෙනෙකුට සුවයි

14 April 2021

කොරෝනා ආසාදිතව සිටි තවත් පුද්ගලයින් 225දෙනෙක් පුර්ණ සුවය ලබා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. ඒ අනුව මෙරට සුවය ලැබු සමස්ත ආසාදිතයින් ගණන 92,151ක් දක්වා ඉහළ ගොස් තිබේ. මෙරටදී හඳුනාගෙන ඇති කොරෝනා ආසාදිතයින් ගණන95,620ක් වන අතර රෝගීන් 2867දෙනෙකු තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබන බව ද වසංගත රෝග විද්‍යා අංශය පවසයි.
 

More News..