brand logo

ආසාදිතයින් 2014දෙනෙකු සුවය ලබයි

15 June 2021

කොවිඩ් – 19 වෛරසය ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාර ලබාගෙන පූර්ණ සුවය ලැබූ ආසාදිතයින් 2014දෙනෙකු අද (15) නිවෙස් බලා පිටව ගිය බව සෞඛය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා අංශය පවසයි. ඒ අනුව මෙරටදී සුවය ලැබූ සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 192478ක් දක්වා ඉහළ ගොස් ඇත. මෙරටින් වාර්තාවන සමස්ත ආසාදිතයින් ගණන 225,922කි. ඉන් ආසාදිතයින් 31241දෙනෙකු තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබන බව වසංගත රෝග විද්‍යා අංශය සදහන් කරයි. කොවිඩ් වෛරසය ආසාදනයවීමෙන් මෙරට තුළ සිදුව ඇති මරණ සංඛ්‍යාව 2203කි.
 

More News..